Loading..

වෙසක් බලන්න කොළඹට එන අයට වාහන ගාල් කිරීමට දී ඇති ස්ථාන

කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය මහජනතාවට දැනුම්දෙනවා.

ඒ වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන්

ඒ අනුව වෙසක් කලාපවලට පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා ද නම්කරන ලද ස්ථාන කිහිපයක් වෙන්කර තිබෙනවා.

පොලීසිය විසින් නිකුත් කළ එම සම්පූර්ණ නිවේදනය පහතින්.

The post වෙසක් බලන්න කොළඹට එන අයට වාහන ගාල් කිරීමට දී ඇති ස්ථාන first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CxosvW7
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.