Loading..

නව ලිට්‍රෝ මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 100කින් පහත දමා ඇත.

එහි නව මිල රුපියල් 3,638කි.

මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 40කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,462කි.

කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 19 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 681කි.

The post නව ලිට්‍රෝ මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qLWPjdv
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.