Loading..

දිස්ත්‍රික්ක රැසකට සවස් කාලයේ හා රාත්‍රී කාලයේ වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

මධ්‍යම, වයඹ, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් දන්වා සිටින්නේ.

The post දිස්ත්‍රික්ක රැසකට සවස් කාලයේ හා රාත්‍රී කාලයේ වැසි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Mp6QzKg
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.