Loading..

ආගමික සංහිඳියාවට බාධා කළ චෝදනාව යටතේ රාජාංගනේ සිද්ධාරතන හිමි අත්අඩංගුවට

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශයන් සිදුකළ රාජාංගනේ සද්ධාරතන හිමි අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමික සංහිඳියාවට හා බුද්ධ ශාසනයට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම හිමිනම අත්අඩංගුවට ගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.

අද(29) උදෑසන අනුරාධපුරය ප්‍රදේශයේදී මෙම හිමිනම අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

The post ආගමික සංහිඳියාවට බාධා කළ චෝදනාව යටතේ රාජාංගනේ සිද්ධාරතන හිමි අත්අඩංගුවට first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/n4kDx5U
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.