දකුණු පළාතට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ආපදා අවදානම් සහිත ප්‍රදේශවල පාසල් නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පවරා තිබෙනවා.
පළාත් අධ්‍යාපන ලේකම් සඳහන් කළේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය අභිමුව මෙම තීරණයට එළැඹ ඇති බවයි.
දකුණු පළාතේ ගංවතුර තත්ත්වය තරමක් ඉහළ ගොස් ඇති අතර නිල්වලා ගඟ ද මේ වනවිට පිටර ගලන බවයි වාර්තා වන්නේ.
එමෙන් ම පළාත් කිහිපයකටද නායයෑම් අනතුරු නිකුත් කර ඇති අතර මාතර මාවරල ප්‍රදේශයේ පුද්ගලයෙකු ද දිය පහරට ගසා ගොස් අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.(hiru news)
The post ආපදා අවදානම සහිත ප්‍රදේශවල පාසල් පැවැත්වීම පිළිබඳව තීරණය කිරීමේ බලය කලාප අධ්‍යක්ෂකවරුන්ට first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/A5NsRZv
via IFTTT


