පසුගිය සති දෙකකට සාපේක්ෂව මෙරට වෙළෙදපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 11,000ක අධික මිලකින් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.
නව රන් මිල සටහන පහතින්.
කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,570.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.172,500.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,780.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.158,200.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 18,880.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.151,000.00
The post රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලැබෙයි! රන් මිලෙහි කැපී පෙනෙන වෙනසක්! first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/lrHc60N
via IFTTT


