Loading..

ඉන්ධන කෝටාව වැඩිවෙයි! එක් එක් වාහනය සඳහා හිමිවන ඉන්ධන කෝටාව මෙන්න!

ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට හැකිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව එම සංශෝධනයද සිදුකිරීමට සැලසුම් කර ඇති බවය.

වැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් කංචන විජේසේකර අමාත්‍යවරයා එම අදහස් පළකළේය.

The post ඉන්ධන කෝටාව වැඩිවෙයි! එක් එක් වාහනය සඳහා හිමිවන ඉන්ධන කෝටාව මෙන්න! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/JBrYIWy
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.