Loading..

සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2022(2023) විභාගය මැයි 29 වන දින සිට ජුනි මස 08 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතය.

විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ විභාග ප්‍රවේශපත්‍ර නොලද පාසල් විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර පාසල් ප්‍රධානීන් වෙත ද පොෟද්ගලික විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර අදාළ අයදුම්කරුවන් වෙත ද බාගත කිරීමේ අවස්ථාව 18 වනදා සිට ලබාදෙන බවය.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව පවතී.

වැඩි විස්තර පහතින්.

The post සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් නිවේදනයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NPcAzjO
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.