එළැඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලැබූ කණ්ඩායම් 8 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
එම කණ්ඩායම් 08 පහතින්.
ඉන්දියාව
එංගලන්තය
නවසීලන්තය
පාකිස්ථානය
ඔස්ට්‍රේලියාව
බංග්ලාදේශය
ඇෆ්ගනිස්ථානය
දකුණු අප්‍රිකාව
මේ අතර සුදුසුකම් ලැබීමේ තරග වටයට එක්වන කණ්ඩායම් 10 අතරින් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම් දෙකකට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වීමට අවස්ථාව හිමිවනු ඇත.
සුදුසුකම් ලැබීමේ වටයට එක්වන කණ්ඩායම් 10 පහතින්.
සිම්බාබ්වේ
ස්කොට්ලන්තය
නේපාලය
අමෙරිකාව
බටහිර ඉන්දීය කොදෙව්
නෙදර්ලන්තය
ඕමානය
ශ්‍රී ලංකාව
එක්සත් අරාබි එමීර් රාජ්‍යය
අයර්ලන්තය
මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව ඇත.
The post ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලබන රටවල් නිවේදනය කරයි! ශ්‍රී ලංකා කණ්ඩායමට කණගාටුදායක ඉරණමක්! first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/bitDFgV
via IFTTT


