Loading..

ගෑස් මිලෙහි සිදුවන වෙනසක් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීගෙන් ප්‍රකාශයක්

තව දින ටික දිනකින් ගෑස් මිල තවත් අඩු වනු ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තුවක් තබාගත හැකි බවද රත්නායක මහතා කීය.

“70% කට තිබූ උද්ධමනය දැන් 35% ක් දක්වා අඩු වී තිබෙනවා. මේ වසර අග වන විට එය තනි ඉලක්කමකට ගැනීමට අප උත්සාහ කරනවා.

තෙල් මිල අඩු වූ අයුරින් තව දින ටික දිනකින් ගෑස් මිල තවත් අඩු වේවි යැයි බලාපොරොත්තු වෙනවා යනුවෙන් එජාප මැයි දින රැලිය අමතමින් සාගල රත්නායක මහතා කීය.

The post ගෑස් මිලෙහි සිදුවන වෙනසක් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීගෙන් ප්‍රකාශයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HQWdOV6
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.