අද (29) දිනයේ ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ගණන් තවදුරටත් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.
ඒ අනුව අද දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 150,800ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.
තවද කැරට් 24 රන් පවුමක මිල රුපියල් 163,000ක් දක්වා පහත වැටී ඇති බවද කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.
The post රන් මිල තවදුරටත් පහතට first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/6FALTOq
via IFTTT


