අද (02) දිනයේ රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.
පසුගිය සතියේ රන් මිලට සාපේක්ෂව මෙම සතියේ මේ වන විට රන් මිල තවත් අඩු වී ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.
නව රන් මිල සටහන පහතින්,
කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,520.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.182,150.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,650.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.165,150.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,710.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.157,650.00
The post අද රන් පවුමට හිමි වූ මිල first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/pzloMXk
via IFTTT


