Loading..

ටෙලිකොම් ඇතුළු රාජ්‍ය ආයතන 12ක් ජනපති යටතට පවරා ගනිමින් විශේෂ ගැසට් නිවේදනයක්

ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට එක්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ ආයතන වන්නේ කොළඹ නෙළුම් කුලුන, ශ්‍රී ලංකා ටෙලිකොම්, නෝර්ත් සී, ත්‍රිපෝෂ සමාගම, ජාතික ලුණු සමාගම, සිමෙන්ති සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතන කිහිපයකි.

The post ටෙලිකොම් ඇතුළු රාජ්‍ය ආයතන 12ක් ජනපති යටතට පවරා ගනිමින් විශේෂ ගැසට් නිවේදනයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/A1efapb
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.