සිය බිරිඳ මිතුරන් ඉදිරියේ දෝෂාරෝපණය කිරීම නිසා සිත්තැවුලට පත් වූ 24 හැවිරිදි සැමියකු සියදිවි හානිකර ගෙන තිබෙන බව පුදුකුඩුඉරිප්පු පොලිසියෙන් වාර්තා වෙනවා.
මිතුරන් සමග මධුවිත තොල ගෑම මෙම පුද්ගලයාගේ සිරිතක් වී ඇත.
මිතුරන් පිරිසක් සමඟ සිය නිවසේ මත්පැන් පානය කිරීමට සූදානම් වූ අවස්ථාවේදී බිරිඳ විසින් මිතුරන්ටද බැණවැදී පලවා හැර ඇති අතර ඔහුටද මිතුරන් ඉදිරියේ දෝෂාරෝපණය කර ඇත.
එම හේතුවෙන් ඔහු සිය නිවසතුළ ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය පවසයි.
The post බිරිඳගේ දෝෂාරෝපණය දරා ගැනීමට නොහැකි වූ සැමියෙක් දිවි නසාගනී first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/doRyHzO
via IFTTT


