Loading..

ඇමරකන ඩලරය අද සද ව වනස

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (20) සුළු පහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.297.28 ක් ලෙස හා විකුණුම් මිල රු.314.38 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

The post ඇමෙරිකානු ඩොලරයේ අද සිදු වූ වෙනස first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Cw7kQfs
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.