Loading..

මතවරණ කමසමට සහ මනව හමකම කමසමට ජනපතගන නව පතවම

ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට (EC) සහ මානව හිමිකම් කොමිසමට (HRC) සාමාජිකයන් පත් කර තිබෙනවා.

මානව හිමිකම් කවුන්සිලයේ සභාපති ලෙස විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස හිටපු විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආර්.එම්.ඒ.එල්. රත්නායක පත් කර ඇති බවයි වර්තා වන්නේ.

The post මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට ජනපතිගෙන් නව පත්වීම් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/936aOgk
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.