Loading..

වනඳට ජතයනතර කරකට කවනසලයන අවවදයක! 50%ක දඩ මදලකත පනවය!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් දඩ මුදලක් නියම කර ඇත.

සුපිරි 06 දෙනාගේ තරග වටයේදී නෙදර්ලන්තයට එරෙහිව පැවති තරගය අතරතුර ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් එම දඩ මුදල නියම කර ඇති බව කවුන්සිලය සදහන් කරයි.

එම තරගයේදී ක්‍රීඩක වනිඳු හසරංග දැවී යාමෙන් පසු නැවත ක්‍රීඩාගාරයට පැමිණීමේදී තම පිත්තෙන් හතරේ සීමාවට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවද සදහන් කරයි.

ක්‍රිකට් චර්යා ධර්ම පද්ධතියේ පළවන මට්ටමේ කඩකිරීමක් බවත් ඔහුට තරග ගාස්තුවෙන් සියයට 50%ක දඩයක් සහ දෝෂ ලකුණක් ලබාදී ඇති බව වාර්තා වේ.

The post වනිඳුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් අවවාදයක්! 50%ක දඩ මුදලකුත් පනවයි! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ZTW0wLb
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.