Loading..

කූඩැල්ලා අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ඌරුජුවාගේ සමීපතමයකු හංවැල්ල දිද්දෙනිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊෂි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටිය දී ය.

‘කූඩැල්ලා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන වන 27 හැවිරිදි ඔහු  දිද්දෙනිය ප්‍රදේශයේ කුලී පදනමට ලබාගත් නිවසක රැඳී සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ, සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක්, සිම් කාඩ්පත් කිහිපයක්, ජංගම දුරකථනයක්, කුඩා තරාදියක්, බැංකු කාඩ්පත් 09 ක් සමඟ තියුණු ආයුධයක් ද හමු වූ බවයි.

The post කූඩැල්ලා අත්අඩංගුවට first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HCjgE0T
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.