Loading..

ලෆස සමගමන ගස මල ගන දනම දමක

අද (05) දිනයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවකින් පසු ලාෆ්ස් ගෑස් මිල අඩු කිරීමට සළකා බලන බව එම සමාගම පවසනවා.

ලිට්‍රෝ ගෑස් මිල ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම කටයුතු කළේය.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,982ක් දක්වා පහත දැමීමටයි එම සමාගම කටයුතු කළේය.

කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,198ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 561ක් ලෙසත් පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබුණි.

The post ලාෆ්ස් සමාගමෙන් ගෑස් මිල ගැන දැනුම් දීමක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SZmOTas
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.