Loading..

බුත්තලට හා මොණරාගලට භූ කම්පනයක්

බුත්තල හා මොණරාගල ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එය රිච්ටර් මාපක 2.6ක විශාලත්වයකින් යුත් බවයි පැවසෙන්නේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කර සිටියේ මෙය සුළු භූ කම්පන තත්ත්වයක් වන බවයි.

The post බුත්තලට හා මොණරාගලට භූ කම්පනයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/eL0BAkh
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.