Loading..

ජනපති සර්වපාක්ෂික සමුළුවක් කැඳවයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික හමුවක් කැඳවා තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලබන බදාදා පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී එම සර්ව පාක්ෂික හමුව පැවැත්වෙන බවයි.

මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂවල නායකයින්ට ආරාධනා කර ඇති බව වාර්තා වනවා.

මෙහිදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය, ජාතික සංහිදියාව ඇති කිරීම ඇතුළු කරුණු සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිතයි.

The post ජනපති සර්වපාක්ෂික සමුළුවක් කැඳවයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Vs4F8IY
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.