පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දීමට සූදානමක් ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ සී.ඩි. වික්‍රමරත්න මහතා ඉකුත් මාර්තු මස 25 වනදා විශ්‍රාම යෑමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාස තුනක 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දුන්නේය.
එම සේවා දිගුව පසුගිය ජුනි මස 25 වැනිදා අවසන් විය.
වික්‍රමරත්න මහතා පොලිස්පති තනතුරට පත්වූයේ 2020 වසරේදීය.
පොලිස්පති තනතුර පුරප්පාඩු වී මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගතව ඇත.
The post හිටපු පොලිස්පති වික්‍රමරත්න යළි පොලිස්පති පුටුවට ? first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/Kwfg9Tj
via IFTTT


