Loading..

LPL තරගවලයට සහභග වන බබරගන දඩ කනදස! නල ජරසය පරතකෂප කරය!

එල්.පී.එල්. 2023 තරගාවලියේ කලම්බෝ ස්ට්‍රකර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත පාකිස්තානයේ බාබර් අසාම් එම කණ්ඩායමේ නිල ජර්සිය පැළදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ එම කණ්ඩායම ඔට්ටු තැබීමේ ආයතනයක් සමග ගිවිසුම් ගත් වීම හේතුවෙන්.

ඔට්ටු තැබීම් ඉස්ලාමීය ධර්මයට පටහැනි වීම හේතුවෙන් එවැනි සමාගමක ලාංඡනය ප්‍රවර්ධනයට තමන් අකැමැති බවයි බබර් අසාම් සිය කණ්ඩායම හිමිකාරීත්වයට දැනුම් දී ඇත්තේ.

ඒ අනුව බාබර් අසාම්ට අදාල ඔට්ටු තැබීමේ ආයතනයේ නිල ලාංචමය නොමැති ජර්සියක් පැලදීමට එකගතාවකට පැමිණ තිබෙනවා.

The post LPL තරගාවලියට සහභාගී වන බාබර්ගෙන් දැඩි කොන්දේසි! නිල ජර්සිය ප්‍රතික්ෂේප කරයි! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/eZm5V9q
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.