Loading..

TikTok අලුත් වෙයි! සිදු වූ නවතම වෙනස මෙන්න!

TikTok මෙවලම හිමි චීන සමාගම විසින් ටික්ටොක් යෙදුම සඳහා නව වෙනසක් සිදුකර තිබෙනවා.

එම සමාගම පවසන්නේ ඒ අනුව වැකි (text) පළ කිරීමට හැකි වන ලෙස tiktok යෙදුම යාවත්කාලීන කර තිබෙනවා.

ඒ අනුව TikTok පරිශීලකයින්ට ටෙක්ස්ට්, වීඩියෝ හෝ ඡායාරූප සිය ගිණුමේ පළ කිරීමේ හැකියාව දැන් ලැබී තිබේ.

The post TikTok අලුත් වෙයි! සිදු වූ නවතම වෙනස මෙන්න! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HnJKvfc
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.