Loading..

ප්‍රදේශ රැසකට පැය 15ක ජල කප්පාදුවක්

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක අනිද්දා (09) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සදහන් කළේ ජාතික අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන 9 වැනිදා පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි.

මෙලෛස ජලසැපයුම අත්හිටවනු ලබන ප්‍රදේශ පහතින්.
අළුත්ගම
මතුගම
අගලවත්ත
වාද්දුව
වස්කඩුව
පොතුපිටිය
කළුතර උතුර
කළුතර දකුණ
කටුකුරුන්ද
නාගොඩ
බෙන්තොට
පයාගල
බෝම්බුවල
මග්ගොන
දර්ගානගරය
පිලමිනාවත්ත
කළුවාමෝදර
මොරගල්ල



from TODAY NEWS LK https://ift.tt/8T1ySDq
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.