Loading..

2024 වසරේ මැතිවරණ රැල්ලක්! මැතිවරණ 3ක් පවත්වන බවට ප්‍රකාශයක්!

ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් බොහෝ පිරිසක් අප සමග එක්වීමට සාකච්ඡා පවත්වා තිබෙන බවත් විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනෙකු ඉදිරි මැතිවරණ වලදී එක්වන බවද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සදහන් කරයි.

එළඹෙන 2024 වසරේදී ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිත බවත් එම වසර මැතිවරණ වසරක් වන බවද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සදහන් කරයි.

යම්කිසි වැඩ පිළිවෙළක් රටේ බඩු මිල පාලනය සදහා සෑදිය යුතු බවද එක්සත් ජාතික පක්ෂයේ දොම්පේ ආසන බල මණ්ඩලය රැස්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මේ බව සදහන් කරයි.

The post 2024 වසරේ මැතිවරණ රැල්ලක්! මැතිවරණ 3ක් පවත්වන බවට ප්‍රකාශයක්! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/mtpASKy
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.