Loading..

දිය රකුසාට බිලි වූ පාසල් සිසුවා

නොච්චියාගම පොලිස් වසමේ කලාඔයේ දියනෑමට ගිය පිරිමි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (01) සවස දරුවා දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවය.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 12ක සාලියවැව ප්‍රදේශයේ පාසල් සිසුවෙකි.

මියගිය දරුවා මිතුරන් කිහිපදෙනෙකු සමග කලාඔය ආසන්නයේ දේවස්ථානයකට යන බව දෙමාපියන්ට දන්වා නිවසින් පිටව ගොස් ඇත.

The post දිය රකුසාට බිලි වූ පාසල් සිසුවා first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GUnDeSj
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.