Loading..

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ඉවතට

සැප්තැම්බර් පළමු සතිය වන විට තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරිමට නියමිත බව වාර්තා වෙනවා

පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ ඇතැම් භාණ්ඩවලට ආනයන සීමා පැනවූ බව බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කළේ.

යළි ආර්ථික යථා තත්ත්වයට පත්වෙමින් පවතින නිසා භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන සීමා ක්‍රම ක්‍රමයෙන් ලිහිල් කරමින් පවතිනවා.

මේ අතර පසුගිය වසරේ අගෝස්තු 23 වැනිදා භාණ්ඩ 1,465ක ආනයනය සීමා කිරීමට රජය තීරණය කළ අතර ඉන් අනතුරුව පසුගිය දෙසැම්බර්, පෙබරවාරි සහ ජූනි මාසවලදී ඉන් භාණ්ඩ කොටසක ආනයන සීමා ඉවත් කර තිබෙනවා.

The post තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ඉවතට first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ZbB0wVF
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.