Loading..

දෙහි සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් වෙයි

පවතින වියළි කාලගුණික තත්ත්යත් සමග පලදාව අඩුවීම නිසා දෙහි ගෙඩියක මිල රුපියල් 50ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වෙළෙඳපොළේ දෙහි කිලෝවක් රුපියල් 1000කට මේ දිනවල අලෙවි කෙරේ.

වියළි කාලගුණික තත්ත්වයත් සමග දෙහි අස්වැන්න විශාල ලෙස අඩුවීම නිසා මෙලෙස මිල ඉහළ ගොස් තිබෙන බව වෙළෙන්දෝ පවසති.

දෙහි මිල ගණන් ඉහළ යෑම නිසා කුඩා පරිමාණයේ එළවළු වෙළෙඳ සල්වල දෙහි අලෙවි නොකෙරෙන බවද වෙළෙන්දෝ කියා සිටිති.



from TODAY NEWS LK https://ift.tt/6ATLWku
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.