Loading..

අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට හදිසි සැත්කමක්

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාව හදිසි සැත්කමකට බඳුන් කොට ඇති බව වාර්තා වේ.

මීට පෙර අවස්ථා දෙකකදී ම හරි බන්දු මහතා හෘද සැත්කමකට ලක් කරනු ලැබීය.

මෙවර ඔහුගේ පාදයේ ඇතිවූ සංකූලතාවයක් හේතුකොටගෙන හදිසි සැත්කමක් සිදු කොට ඇති බවද මේ වනවිටත් ඒ මහතා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.



from TODAY NEWS LK https://ift.tt/u8mQ9aF
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.