Loading..

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලයන් දෙදෙනෙකුට ආසියානු කුසලාන තරගාවලිය අහිමි වන ලකුණු

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර එළඹෙන ආසියානු කුසලාන තරඟාවලියෙන් ඉවත් කරනු ඇති බවට වාර්තා වනවා.

ඔහුගේ උරහිසේ ඇතිව තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන් මෙම අවධානම මතුව තිබෙනවා.

එමෙන්ම මෙවර LPL තරඟාවලියේ තරඟාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ නම ද ක්‍රීඩා ද අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යවා ඇති අතර ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් වූ ඔහුගේ සහභාගිත්වය පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිතය.



from TODAY NEWS LK https://ift.tt/gNPaZ6G
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.