Loading..

ඔබත් පහත දිස්ත්‍රික්කයක පදිංචි අයෙක් නම් ප්‍රවේශම්වන්න! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනය උතුරු, උතුරුමැද සහා නැගෙනහිර පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයට අද (23) දහවල් 2.30 දක්වා බලපැවැත්වේ.

ඒ අනුව එම ප්‍රදේශයන්ට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ මට්ටමකට එනු ඇතැයි අපේක්ෂා කෙරේ.



from TODAY NEWS LK https://ift.tt/7x2AOt1
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.