ජල බිල්පත් ලබන වසරේ ජනවාරි 01 වනදා සිට දිවයින පුරා පාරිභෝගිකයන් වෙත ලබා දෙනු ලබන්නේ එස් එම් එස් සහ ඊ බිල් මගින් පමණක් වේ.
ඒ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල බිල්පත් අංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී පියල් පද්මනාථ මහතා සඳහන් කළේ ය.
ඒ ඊයේ (04) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.
from TODAY NEWS LK https://ift.tt/ZbA5W6r
via IFTTT


