Loading..

ඇමෙරිකාවේ ප්‍රබල භූ කම්පනයක්

අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූකම්පනය හටගෙන ඇති බවයි.

දකුණු කැලිෆෝනියා හි ඕජායි නගරයේ සිට සැතපුම් හතරක් පමණ ගිණිකොන දෙසින් හටගත් භූකම්පනය ප්‍රදේශ රැසකට දැනී ඇත.

ඉන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.



from TODAY NEWS LK https://ift.tt/AyutKId
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.