Loading..

වැඩබලන අමාත්‍යවරුන් සිවුදෙනෙකු පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙදින නිල සංචාරයක් සඳහා හෙට (21) සිංගප්පූරුවට පිටත්ව යාමට නියමිත බැවින් වැඩබලන අමාත්‍යවරුන් 04ක් පත් කර තිබෙනවා.

ඒ අනුව, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මුදල් අමාත්‍යවරයා ලෙස ෂෙහාන් සේමසිංහ, තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කනක හේරත් සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා ලෙස අනූප පැස්කුවල් පත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.



from TODAY NEWS LK https://ift.tt/jZtHdrf
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.