Loading..

ඉන්ධන කෝටාව සම්බන්ධයෙන් රජය ගත් නවතම තීරණය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ අමාත්‍යවරයා මේ බව පැවසීය. 



from TODAY NEWS LK https://ift.tt/KrOsxJ9
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.