Loading..

අලුතින් අමාත්‍යවරු හතර දෙනෙක්! නම් ලැයිස්තුව මෙන්න!

ඉදිරියේදී අමාත්‍යාංශ විෂයන් හතරක් සංශෝධනය කිරීමට සූදානමක් ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය, ක්‍රීඩා, ප්‍රවාහන සහ කර්මාන්ත යන විෂයන් බොහෝ දුරට මෙසේ වෙනස් වීමට ඉඩ ඇති බව පැවසේ.

ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා අමත්‍යවරයා ලෙසද අනුර ප්‍රියදර්ශන යාපා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසද, ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රවාහන හා මහාමාර්ග අමත්‍යවරයා ලෙසද වජිර අබේවර්ධන කර්මාන්ත අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දීමට නියමිත බව පැවසේ. කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ ගැන තවමත් අවසන් එකඟතාවකට පැමිණ නැති බවද වාර්තා වේ.



from TODAY NEWS LK https://ift.tt/RqU3heV
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.