ෆිච් රේටින්ස් ආයතනය විසින් ශ‍්‍රී ලංකාවේ දේශීය ණය හුවමාරුව ටෙන්ඩර් කරන ලද දේශීය මුදල් බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම් පහත හෙළා තිබේ.
එහි නවතහම ශ්‍රේණිගත කිරීම අනුව C සිට D දක්වා පහත හෙළා ඇත.
අනෙකුත් දේශීය බැදුම්කර තව දුරටත් C මට්ටමේ පවතී.
from TODAY NEWS LK https://ift.tt/qZt1E3M
via IFTTT


