Loading..

සිරි සමන්ත භද්‍ර හිමියන් මහරෝහලක් ඉදි කිරීමට සැරසෙයි

‘උමන්දාව මහරෝහල’ ලෙස රෝහලක් ඉදිකිරීමට නියමිත බවට සිරි සමන්ත භද්‍ර හිමියන්ට අයත් සිරි සදහම් ආශ්‍රමය නිවේදනය කරනවා.

එම ආශ්‍රමය පවසන්නේ එහි ඉදිකිරීම් කටයුතු සඳහා ජර්මනියේ පිරිසක් යුරෝ ලක්ෂ 2ක ( € 200,000) මුදලක් පරිත්‍යාග කළ බවයි.

මෙම පරිත්‍යාගය සිදුව ඇත්තේ සිරි සමන්ත්‍රභද්‍ර හිමියන්ගේ යුරෝපානු සංචාරය අතරතුරයි



from TODAY NEWS LK https://ift.tt/Sa89coO
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.