Loading..

ශ්‍රී ලංකා පිල කාසියේ වාසිය දිනා ගනී! අද තරගයට ක්‍රීඩා කරන සංචිතය මෙන්න!

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6වන තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි.

ඒ, ශ්‍රී ලංකා පිල සහ ඇෆ්ගනිස්ථාන පිල සමගයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සමත් විය.

ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

තරගය පැවැත්වෙන්නේ ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාපිටියේදීයි.



from TODAY NEWS LK https://ift.tt/zriGZP8
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.