Loading..

පිළිකාව ගැන බය හිතෙන අනාවරණයක්! රැකියාවල නියුතු කාන්තාවන්ට අවධානමක්!

වයස අවුරුදු 45ත් සහ 65ත් අතර රැකියා වල නියුතු කාන්තාවන් පිළිකා රෝග වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

ඔවුන් පෙන්වාදෙන්නේ රැකියාවල නිරත කාන්තාවන් පරික්ෂණ සදහා යොමුවීම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවය.

වාර්තාවන පිළිකා රෝගීන්ගෙන් 26ක්ම පියයුරු පිළිකා රෝගීන් බව සඳහන් වෙයි.

පියයුරු පිළිකා දැනුවත් කිරිමේ මාසය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වු ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය මෙම අදහස් පළකළේය.



from TODAY NEWS LK https://ift.tt/UIkphLs
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.