ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබෙන මුදල් දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරිම සඳහා භාවිත කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
වත්මන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ලෝකයේ ඕනෑම් කණ්ඩායමක් පරාජය කිරීමේ හැකියාව සහ දක්ෂතාව පවතින බව හෙතෙම අවධාරණය කර තිබේ.
විශේෂයෙන්, අර්ජුන රණතුංග ගේ කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය කණ්ඩායම පහසුවෙන් පරාජය කිරීමේ හැකියාව තිබුණු බවත් එය යළි ඇති කළ හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
from TODAY NEWS LK https://ift.tt/50VQdsJ
via IFTTT


