කාත්තන්කුඩි – නාවල්අඩි කළපුවේ බෝට්ටුවක් පෙරලීයාමෙන් තරුණයින් 6 දෙනෙකු දියේ ගිලී තිබෙනවා.
ඉන් තරුණයින් 4 දෙනෙකු බේරාගෙන රෝහල් ගත කර තිබෙන බවත් තවත් තරුණයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බවත් පොලිසිය සඳහන් කළා.
මොවුන් චාරිකාවක් සඳහා එම ප්‍රදේශයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
from TODAY NEWS LK https://ift.tt/M8OfpLE
via IFTTT


