Loading..

ගුවන් ගතවන පොල් මිල

බොහෝ ප‍්‍රදේශවල පොල් මිල සීග්‍රයෙන් ඉහළගොස් තිබෙන බව පාරිභෝගිකයන් පවසනවා.

වෙළඳපළේ මේ වන විට පොල් ගෙඩියක් රුපියල් 80-150ත් අතර පවතින බවයි වාර්තා වන්නේ.

ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම පොල් මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි ව්‍යාපාරිකයන් පවසන්නේ.



from TODAY NEWS LK https://ift.tt/RhUMG7t
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.