Loading..

කොටුව ස්ටේෂමේ යකා නැටූ ධානිෂ් අලී අත්අඩංගුවට

කොටුව දුම්රිය ස්ථානයේදී කළ ප්‍රචණ්ඩකාරී සහ නොසන්සුන්කාරී හැසිරීම සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ධානිෂ් අලි අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පසුගිය අරගල සමයේ රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුල් වීම හේතුවෙන් ඔහු සමාජය තුළ ප්‍රකට චරිතයක් බවට පත්විය.



from TODAY NEWS LK https://ift.tt/vhQL5VN
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.