Loading..

පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් කොමාන්ඩෝ සෙබළෙක් මරුට

පොලිස් විශේෂ කාර්‍ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් කමාන්ඩෝ සෙබළකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

අගෝස්තු 25 වැනිදා තලංගම ප්‍රදේශයේ දී සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම කමාන්ඩෝ සෙබළා අවශ්‍ය කර සිටි සැකකරුවකු බව ද වාර්තා වේ.

හංවැල්ල පොලිස් විශේෂ කාර්‍ය බළකා සෙබළුන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මෙසේ ඔහු මිය ගිය බව සඳහන්ය.



from TODAY NEWS LK https://ift.tt/QyThqG9
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.