Loading..

මත්පැන් මිලේ වෙනසක් සිදුවන ලකුණු

මේ වනවිට දිවයින පුරා මත්පැන් අලෙවිය අඩු වී ඇති බැවින් රජයට ලැබෙන සුරාබදු ආදායම අඩු වී ඇති බව සුරාබදු නිලධාරීන් සදහන් කර ඇත.

එනිසා එළඹෙන උත්සව සමය වනවිට මත්පැන් මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.

මෙි අතර ඔක්තෝබර් (30) වනවිට තවදුරටත් හිග බදු මුදල් නොගෙවන මත්පැන් අලෙවිසැල්වල බලපත්‍ර අහෝසි කිරීමට නියමිතව ඇත.



from TODAY NEWS LK https://ift.tt/ymVFEhK
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.