Loading..

වෙඩිතැබීමකින් ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපති ජීවිතක්ෂයට

ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදී මියගොස් තිබේ.

ඔහු සිය නිල නිවාසය තුළ මියගොස් සිටිය දී සොයාගෙන ඇති බව වාර්තා වේ.

මරණය ඝාතනයක් ද එසේත් නැති නම්, සියදිවි නසා ගැනීම ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.



from TODAY NEWS LK https://ift.tt/RqLNMzV
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.