Loading..

මහජන ආරක්ෂක ඇමතිගෙන් CIDයට විශේෂ නියෝගයක්

මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ටී. සරවනරාජා රටින් පිටවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

මුලතිව් දිසා විනිසුරුවරයා පසුගිය දා තමන්ට මරණීය තර්ජන ඇතැයි පවසමින් සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබුණා.

මේ පිළිබඳව විධිමත් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබුණු බවත් වාර්තා වුණා.



from TODAY NEWS LK https://ift.tt/50XEGIm
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.