එළඹෙන නොවැම්බර් මස 27, 28 සහ 29 යන තෙදින තුළ පොත් කියවන පාඨකයින් වෙනුවෙන් විශේෂ පොත් ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා.
මෙම පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ගල් කණු පිහිටි පරිශ්‍රයේදියි.
මීට සංවිධාන ශක්තිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ සේවක සුබ සාධක සංගමය විසින් සිදු කරනු ලබනවා.
මෙහි නිල පොත් ප්‍රදර්ශනය සඳහා සම්පත් දායකත්වය ලබා දෙන්නේ ගුණසේන සමාගමයි.
මෙම පොත් ප්‍රදර්ශනය නොවැම්බර් 27 උදෑසන 09 ට ඇරඹෙනු ඇති.
එහිදී වටිනාකම් සහිත වැදගත් පොත් කට්ටල විශේෂ වට්ටම් (25%) යටතේ මිල දී ගැනීමට හැකිවන බවයි වාර්තා වන්නේ.
from TODAY NEWS LK https://ift.tt/8bmwe52
via IFTTT


